ප්‍රති-ත්‍රස්ත පනතින් බණ කියන මාවත් අත්අඩංගුවට ගන්න පුළුවන්..!

April 6, 2023 at 7:52 pm | by emanisa.lk

යෝජිත ප්‍රතිත්‍රස්ත පනත ඔස්සේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය බිඳ වැටෙන ආකාරයේ කණ කොක් හඬක් නැගෙන බව ආචාර්ය ඕමල්පේ සෝභිත හිමි පවසයි.

ඇතැම් විට භික්ෂූන් වහන්සේ නමක් දේශනා කරන බණක කොටසක් පදනම් කරගෙන වුව ද එය ත්‍රස්තවාදයට අනුබල දීමක් ලෙස සලකා අත්අඩංගුවට ගත හැකි බව එහිමියන් සඳහන් කළහ.

මෙය ඉතාම බරපතළ තත්ත්වයක් බවත් ඊට ඉඩදිය යුතු නැති බවත් සෝභිත හිමි වැඩි දුරටත් කීහ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *