පසු පුවරුව

ගුවන් හමුදාපතිටත් කොවිඩ්….!

2021-08-25 at 9:24 am
ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණට කොවිඩ් ආසාදනය වී තිබේ. මේ වන විට ගුවන් හමුදාපතිවරයා...

මංගල සිංහල බෞද්ධ ගෝත්‍රවාදය වෙනුවට දුරවේ කුලය වැළඳ ගත් ලිබරල්වාදියෙක්….?

2021-08-24 at 9:57 pm
මංගල සමරවීර සිංහල බෞද්ධ ගෝත්‍රවාදය ප්‍රතික්ෂේප කළ ලිබරල්වාදියෙකු බව අනුරුද්ධ ප්‍රදීප් කර්ණසූරිය පවසයි. මංගල මාතර...

ලංකාවේ විදේශ සංචිත ශක්තිමත් කරන්න IMF අතදෙයි…! ළඟදීම ඩොලර් මිලියන 816ක්….!

2021-08-24 at 3:04 pm
සිය සාමාජිකත්වය දරන රටවල්හි විදේශ සංචිත ශක්තිමත් කිරීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් අමෙරිකානු ඩොලර්...

ඉරාජ්ට ෆේස්බුක් ප්‍රහාරයක්….! සියලු ගිණුම් වසා දමයි…!

2021-08-24 at 10:50 am
ප්‍රකට සංගීතඥයෙකු මෙන් ම සමාජමාධ්‍ය ක්‍රියාකාරිකයෙකු වන ඉරාජ් වීරරත්නගේ ෆේස්බුක් පිටුව සහ ෆේස්බුක් ගිණුම අත්හිටුවීමට...

කැබිනට් එකේ කතා කරන්න කොන්දක් පණ නැති එවුන් එළියට ඇවිත් ලියුම් ගහනවා…! – පොහොට්ටු ලේකම්ගේ රතු කට්ට පනී…..

2021-08-23 at 8:46 pm
රට වසා නොදැමීමට කැබිනට් මණ්ඩලයේ දී ඒකමතිකව තීරණය කර පසුව රට වසා දමන්නැයි ලිපි යවන...

යොහානිගේ මැණික මගේ හිතේ Youtube කළඹයි…! ගීතය නැරඹූ පිරිස කෝටි 06ට ආසන්න වෙයි…!

2021-08-23 at 5:54 pm
නව පරපුරේ ගායන ශිල්පිනියක් වන යොහානි ද සිල්වා ගයනා කරන ‘මැණිකේ මාගේ හිතේ’ ගීතය යූටියුබ්හි...

සියලු ආදායම් මාර්ග අහිමි රටක් වහල තියල දුවන්න බෑ…! මිනිස් ජීවිත වගේ ම ආර්ථිකය රැකගන්නත් ජීවිත පරිත්‍යාගයෙන් වැඩ කළ යුතුයි…! – ධම්මික පෙරේරා….

2021-08-23 at 10:38 am
කොවිඩ් වසංගතය හමුවේ සෞඛ්‍ය අං‍ශ තම ජීවිත පරදුවට තබා මිනිස් ජීවිත රැක ගැනීමට සේවයට වාර්තා...

නුවර පෙරහැරේ අලියෙක් කුලප්පු වෙයි…! නැට්ටුවෝ පන්දම්කරුවෝ හිස් ලූ ලූ අත දුවති…!

2021-08-23 at 8:14 am
නුවර දළදා පෙරහරට සම්බන්ධව සිටි අලියකු කුලප්පු වූ වීඩියෝවක් මේ වන විට ඇතැම් මාධ්‍ය විසින්...