පවුල් පිටින් දිවි නසා ගැනීම පිටුපස භයානක මිත්‍යාදෘෂ්ටික අන්තවාදයක්…!

January 3, 2024 at 7:40 pm | by emanisa.lk

පසුගියදා එකම පවුලේ පියා, අනතුරුව මව සහ දරුවන් සියදිවි නසා ගැනීම පිටුපස මිථ්‍යාදෘෂ්ඨික අදහස් සමාජගත කර, දිවි නසාගැනීම ප්‍රවර්ධනය කිරීමේ වැඩපිළිවෙළක් තිබූ බව අනාවරණය වී තිබේ.

ඒ එම පවුලේ අවසන් කටයුතුවලට සහභාගී වූ තරුණයකු හා තරුණියක්ද එලෙසම දිවි නසා ගැනීමත් සමගය.

මේ අතරින් පළමුවෙන් ම සිය දිවි නසාගෙන ඇත්තේ බුදු දහම විකෘති කරමින් දේශනා කළ රුවන් ප්‍රසන්න ගුණරත්න නම් 47 හැවිරිදි පුද්ගලයකු වන අතර අනතුරුව සිය දිවි නසාගෙන ඇත්තේ ඔහුගේ බිරිඳ දරුවන් සහ අනුගාමිකයින් දෙදෙනෙකි.

එම දේශනවල දී ඔහු සිය අනුගාමිකයින්ට පවසා ඇත්තේ සියදිවි නසා ගැනීමෙන් මීළඟ ආත්මයට කඩිනමින් යා හැකි බවය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *