නිරාගමික තිලිණි ෂැල්වින් නත්තල් සමරයි…!

December 10, 2023 at 4:35 pm | by emanisa.lk

තිලිණි ෂැල්වින් නත්තල් සැමරුම පිළිබඳ පළකළ ෆේස්බුක් පින්තූරයක් සමාජ මාධ්‍යවල හුවමාරු වෙයි.

පසුගිය සමයේ බුදු දහම පිළිබඳ විවිධ විවේචන සිදුකරමින් නිරාගමික චරිතයක් නිරූපණය කළ ෂැල්වින් නත්තල සැමරීම බොහෝ දෙනාගේ කතාබහට ලක්ව තිබේ.

“නුවර කර වෙනවා. දත හෙල්ලිලා නෑ මං හිතන්නේ” යැයි කියා දළදා වහන්සේට අගෞරව වන ආකාරයට ෆේස්බුක් පෝස්ටුවක් පළ කළේ ද පාසලට සාරිය ඇඳගෙන යාම ප්‍රතික්ෂේප කළ තිලිණි ෂැල්වින්ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *