නටාෂා අත්අඩංගුවට ගත්තා ම මම ගොඩක් සංවේදී වුණා…! – ඒරාන් වික්‍රමරත්න…

June 1, 2023 at 10:28 am | by emanisa.lk

විකට නිළි නටාෂා වීරසූරිය අත්අඩංගුවට ගැනීම පිළිබඳ තමන් මහත් සංවේදී වූ බව සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී එරාන් වික්‍රමරත්න පවසයි.

කිසිවෙකු වරදක් කොට ඇත්නම් තමන් පෙනී නොසිටින බව ද කාන්තාවක් අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් කිරීම වැරදි බවත් ඔහු සඳහන් කරයි.

එහෙත් ත්‍රස්ත විරෝධී පනත සහ ICCPR පනත භාවිත කොට අත්අඩංගුවට ගැනීමට විරුද්ධ බව ද එරාන් වික්‍රමරත්න සඳහන් කළේය.

සමගි ජන බලවේග කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකට එකතු වෙමින් හෙතෙම මේ බව කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *