ධම්මික දිලිත් ආවට වැඩක් නෑ…! ජනතාව තීන්දුවක් අරන් ඉවරයි..! – ලාල්කාන්ත…

October 15, 2023 at 7:33 pm | by emanisa.lk

ධම්මික පෙරේරාට හෝ දිලිත් ජයවීරට හෝ මේ රටේ ජනතාව කිසිදා ජනවරමක් ලබා නොදෙන බව ජාතික ජන බලවේගයේ කේ.ඩී. ලාල්කාන්ත පවසයි.

කවුරු ජනාධිපති ඇඳුම් ඇන්ද ද ජනතාවගේ කතාව ඇත්තේ වෙන තැනක බවයි, ඔහු සඳහන් කරන්නේ.

එහෙයින් පාලකයින් මැතිවරණ නොතබන බවත් ඒ නිසා ජනතාව එකතු වී ඡන්දයක් ලබා ගත යුතු බවත් හෙතෙම කියයි.

ජාතික ජන බලවේග ජනහමුවක් අමතමින් හෙතෙම මේ බව ප්‍රකාශ කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *