දේශපාලනයට උගතුන් එන්න ඕන! මටත් සුබ පැතුම් ලැබුණා!

January 28, 2019 at 12:41 pm | by admin

පසුගිය දා කාරකසභා සඳහා නියෝජිතයන් පත් කරන විට පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ සභාපති ධුරයට තමා පත් වූ විට ඇතැමුන් සුබ පැතූ බවත් ඊට හේතුව ලෙස ඔවුන් සඳහන් කළේ වෙන අයකු පත් කළේ නම් එය ගැටලුවක් විය හැකිව තිබූ බවත් යැයි ජවිපෙ පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති පවසයි.

“ඒකට හේතුව ප්‍රතිපත්ති සම්පාදනය කරන ප්‍රතිපත්ති සම්පාදකයා නැත්නම් දේශපාලනඥයාගේ පිරිහීම, වඳ පීදුණු තත්ත්වයයි. ඒ නිසා ඒ ඒ ක්ෂේත්‍රවල උගතුන් බුද්ධිමතුන් ප්‍රතිපත්ති සම්පාදනය කිරීමටත් ඒවා ක්‍රියාත්මක කිරීමටත් සම්බන්ධ විය යුතුමයි. නැත්නම් මේ රටේ ජනතාව මේ වඳ පීදුණු තත්ත්වයෙන් ගලවා ගන්න බෑ.” යැයි හෙතෙම වැඩි දුරටත් පැවසීය.

 
 



Leave a Reply

Your email address will not be published. Required fields are marked *