දුරස්ථභාවය තියාගෙන නත්තල් පාටියක් දැම්මාට කමක් නෑ! – රෝසි

December 11, 2020 at 12:08 pm | by emanisa.lk

ඉදිරියේ දී එළඹෙන නත්තල් සමයේ දී ජනතාව උත්සව පාටි සංවිධානය කිරීමට සූදානම් වනු ඇතැයි කොළඹ පුරපතිනි රෝසි සේනානායක පවසයි.

අපට දැන් කොරෝනා සමග ජීවත් වීමට සිදුව ඇති බවත් අප වගකිව යුතු ජනතාවක් ලෙස කටයුතු කළ යුතු බවත් ඇය අවධාරණය කරයි.

උත්සව සමයේ සාද පැවැත් වුව ද සෞඛ්‍ය උපදෙස් අනුව නිසි දුර තබා ගෙන අවම පිරිස් සහභාගීත්වයක් ඇතිව එය කළ යුතු බව රෝසි සේනානායක සඳහන් කරයි.

කොළඹ ජනතාවට ආධාර බෙදා දීමේ අවස්ථාවකට එකතු වෙමින් ඇය බව සඳහන් කළා ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *