දයාශ්‍රිත තිසේරා සජබයට….!

January 4, 2024 at 11:50 am | by emanisa.lk

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දයාශ්‍රිත තිසේරා සමගි ජන බලවේග සන්ධානය හා එක් විය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස හමු වී එතුමාගේ වැඩපිළිවෙළට සහාය දැක්වීමේ අරමුණින් මෙලෙස සජබයට එකතු වීමට දයාශ්‍රිත තිසේරා තින්දු කර තිබේ.

ඔහු සමගි ජන බලවේග නාත්තන්ඩිය ආසන සංවිධායකවරයා ලෙසද පත් කොට තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *