තනතුරක් අරන් රෝසිත් රනිල් වෙත….!

May 26, 2023 at 11:53 am | by emanisa.lk

කොළඹ හිටපු නගරාධිපතිනි රෝසි සේනානායක පළාත් පාලන කටයුතු පිළිබඳ ජනාධිපති උපදේශිකාව ලෙස පත් කර තිබේ.

ඇගේ මාධ්‍ය ලේකම් විරාජ් තාරක සඳහන් කළේ, රෝසි සේනානායක එම තනතුර මෙතෙක් භාරගෙන නොමැති බවත් බොහෝ දුරට එළඹෙන සතියේ ඇය එම තනතුර භාර ගනු ඇති බවත් ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස