ජිනා ආච්චිගෙන් ලාල්ට කුණු බැනුම්…! රු. 500ට වොයිස්කට් නොදෙන බවත් කියයි…!

May 15, 2023 at 12:49 pm | by emanisa.lk

අරගලය සමයේ ප්‍රසිද්ධියට පත් ජිනා ආන්ටි පසුගියදා විඩියෝවක් නිකුත් කරමින් talk with lal මාධ්‍යවේදියාට දොස් පවරා තිබෙ.

ඒ හදිසියකට අතමාරුවක් සඳහා රු. 200ක් ඉල්ලා නොදුන් බව පවසමිනි.

ලාල් තමන්ට වොයිස්කට් එකක් සඳහා ලබා දුන්නේ රු. 500ක් වඩයක් සමග ප්ලේන්ටියක් බව ද ජිනා ඈන්ටි පවසයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස