ජනාධිපතියි පාර්ලිමේන්තුවයි දෙකම එළවනවා..!

October 28, 2022 at 6:20 am | by emanisa.lk

පාර්ලිමේන්තුව විසුරුවමින්, ජනාධිපති ඉවත් කිරීමේ සටනට වෘත්තීය සමිති සම්බන්ධීකරණ මධ්‍යස්ථානය නායකත්වය ලබාදෙන බව එහි සභාපති කේ.ඩී. ලාල්කාන්ත පවසයි.

ඒකාබද්ධ ජනතා ව්‍යාපාරය නමින් කොළඹ හයිඩ් පිටියේ ඊයේ (27) පැවැති විරෝධතා රැළිය අමතමින් ඔහු මේ බව සඳහන් කළේය.

“තාම හොරු ඉන්නවා. හොරු පන්නමු. හොරාකාපුවා නැවත පවරාගමු.

ජනාධිපති යැවුවා වගේ පාර්ලිමේන්තුවත් විසුරුවලා..ජනාධිපතිවත් යවන සටනකට ජනයා පෙළගස්වන්න ඕනේ.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *