ජනාධිපතිට කුඩුකාරයෝ අල්ලන්න බැරි නම් පුළුවන් කෙනෙකුට පොලිසිය දෙනු! – සිවිල් සංවිධාන එකමුතුව

February 9, 2019 at 5:59 am | by admin

ජනාධිපතිවරයා සිය බලතල යොදා ගෙන ලංකාවට කුඩු ගෙන එන කෙතරම් පිරිසක් අත්අඩංගුවට ගෙන තිබේ දැයි වාර්තාවක් තමන් වෙත ඉදිරිපත් කළ යුතු බව සිවිල් සංවිධාන හා වෘත්තීය සමිති එකමුතුව පවසයි. එහි සාමාජික වික්‍රමබාහු කරුණාරත්න කියා සිටියේ ජනාධිපතිවරයා සහ ජාතිවාදී ගෝල බාලයන් තම සංවිධානය වටා බොහෝ දෙනෙකු එකතු වන විට තක්කු මුක්කු වී ඇති බවය.

ෆයිල් එකක් නැති වී ඇතැයි කීම පලක් නැති බව ද නීතිය හා සාමය අමාත්‍යංශය කරගත නොහැකි නම් කළ හැකි අයකුට ලබා දෙන ලෙස ද සමන් රත්නප්‍රිය ඉල්ලා සිටියේය. කෙසේ වුවද පොලිසිය දිගින් දිගටම මත් ද්‍රව්‍ය තොග පිටින් අත්අඩංගුවට ගැනීමට ආරම්භ කළේ නීතිය හා සාමය ජනාධිපතිවරයා යටතට ගත් පසුය.

 
 



Leave a Reply

Your email address will not be published. Required fields are marked *