ජනපති ලේකම්ගේ තීන්දු ක්‍රියාත්මක කරන්න රවීගේ ගෝලයෙක් ගෙනෙයි…!

May 15, 2021 at 9:25 pm | by emanisa.lk

ජනාධිපති ලේකම් කාර්යාලය මගින් ගනු ලබන තීන්දු තීරණ ක්‍රියාත්මක කිරීම සඳහා ප්‍රබල තනතුරක් නිර්මාණය කිරීමට තීරණය කර තිබේ.

මෙම තනතුර අලුතින් පිහිටු වන්නේ ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දරගේ නිර්දේශය මත ය.

ඒ සඳහා පත් කිරීමට සූදානම් වන්නේ හිටපු ප්‍රසම්පාදන කොමිසම් සාමාජිකයකු ද වන ක්‍රිස්ටි පෙරේරා ය.

ඔහු හිටපු අමාත්‍ය රවී කරුණානායකගේ සමීපතමයකු බව ද දැනගන්නට තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *