ජනක රත්නායක ඝාතනට ලක්ෂ 80 කොන්ත්‍රාත්තුවක්…! නොමරා ඉන්න ලක්ෂ 15ක කප්පමක්…!

October 17, 2023 at 8:36 am | by emanisa.lk

මහජන උපයෝගිතා කොමිසමේ හිටපු සභාපති ජනක රත්නායක ඝාතනය නොකිරීම සඳහා රු. ලක්ෂ 85ක කොන්ත්‍රාත්තුවක් ලබා දී තිබේ.

එම කොන්ත්‍රාත්තුව ලබා දී ඇත්තේ ඩුබායි රටේ සැඟව සිටින බ්ලූමැන්ඩල් සංඛ නමැත්තාටය.

ඊයේ පෙරවරවරුවේ සංඛ මේ බව දුරකතනයෙන් දැනුම් දී එම කොන්ත්‍රාත්තුව ඉටු නොකර සිටීමට ලක්ෂ 15ක් ඉල්ලා තිබේ.

ජනක රත්නායක රුපියල් ලක්ෂ 15 ක මුදලක් තමන්ට ඇමතුම් ලබා දුන් පුද්ගලයා වෙත ලබා ලබා දෙන ලෙස සිය කාර්යාලයේ සේවකයකුට දැනුම්දී තිබූ බව පොලිසිය කියයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *