චීනෙට රිලවු විකුණන්නේ කොමිස් ගහන්න…! – පාහියංගල ආනන්ද සාගර හිමි…

April 23, 2023 at 9:03 am | by emanisa.lk

චීනයේ සමාගම් අටව ගන්නා ආකාරය පිළිබඳ තමන් හොඳින් දන්නා බව පූජ්‍ය පාහියංගල ආනන්ද සාගර හිමි පවසයි.

එලෙස අටව ගන්නා සමාගම් හරහා සියලු ගනුදෙනු සිදුවන්නේ කොමිස් මත බවටයි, ආනන්ද සාගර හිමි චෝදනා කළේ.

මහින්ද අමරවීරගේ අමාත්‍යංශය මගින් රිලවුන් ලක්ෂයක් ලබා දීමට යන්නේ දැවැන්ත කොමිස් ගනුදෙනුවක් මත බවයි, එහිමියන් ප්‍රකාශ කළේ.

ඒ සඳහා තමන් කිසිසේත් ඉඩ නොතබන බව පාහියංගල ආනන්ද සාගර හිමියෝ වැඩි දුරටත් කීහ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස