ගාලුමුවදොර අරගලයට පෙර විදේශ සංවිධානයක් මෙරට සංවිධාන අටකට ඩොලර් මිලියන අටකට අධික අතිවිශාල මුදලක් ලබා දී ඇතැයි වාර්තා වේ.
මේ නිසා මෙරට ක්‍රියාත්මක විවිධ සංවිධාන සියල්ල ලියාපදිංචි කිරීමට රජය තීරණය කර තිබේ.
එම සංවිධානය අයත් රාජ්‍යය සිය තානාපති කාර්යාල තුළ සමාජ අඩවි ක්‍රියාකාරීන් 40 දෙනකුට විශේෂ පුහුණුවක් ද ලබා දී ඇත.
මේ බව හමුදා බුද්ධි අංශවලට වාර්තා වුවත් නිසි පියවරක් ගෙන නැත. මේ අතර සංහිඳියා කටයුතු සඳහා යයි පවසමින් එම විදේශ සංවිධානය ඩොලර් බිලියන 1.6 ක් රාජ්‍ය නොවන සංවිධාන 10 කට ලබා දී ඇතත් එම මුදල් වැයවූ අයුරු හෙළි කර නොමැත.