ගෑස් තොගයක් එයි…! අද කොළඹට 50 000ක්…! පිට පළාත්වලට 50 000ක්…!

July 14, 2022 at 9:25 am | by emanisa.lk

කොළඹට අමතරව පිට පළාත්වලට අද දිනයේදීත් ගෑස් බෙදාහරින බව ලිට්රෝ සමාගම පවසයි .

පිට පළාත් සඳහා ගෑස් සිලින්ඩර 50 000ක් සහ පිට පළාත් සඳහා සිලින්ඩර 50 000ක් බෙදාහැරීමට සැලසුම් කර ඇති බව ලිට්රෝ සමාගමේ සභාපති මුදිත පීරිස් පවසයි.

මේ වන විට රටට මාස 04කට පමණ ප්‍රමාණවත් ටොන් ලක්ෂයක පමණ ගෑස් තොගයක් ඇනවුම් කර තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *