කුරුන්දි විහාරේ ඉඩම් ටික ඉක්මනින් ජනතාවට බෙදා දිය යුතුයි…! – කාවින්ද ජයවර්ධන…

June 14, 2023 at 7:43 pm | by emanisa.lk

මුලතිව් කුරුන්දි විහාරය අවට ඉඩම් කඩිනම් ජනතාවට ලබා දීමට කටයුතු කළ යුතු බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන පවසයි.

පෞරාණික සම්පත්වල වටිනාමකම ඇති වන්නේ මෙම ප්‍රදේශ දියුණු වී ලස්සන වූ විට බවයි, ඔහු සඳහන් කළේ.

එසේ නොමැතිව පෞරාණික සම්පත් නටබුන් බවට පත්ව වැළලී ගියහොත් එහි ලස්සනක් කිසිවෙකුට දැකගත නොහැකි වන බව ද කාවින්ද ජයවර්ධන ප්‍රකාශ කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *