කැබිනට් මණ්ඩලයේ වෙනසක්..! නව අමාත්‍ය ධූර මෙන්න…!

October 23, 2023 at 10:49 am | by emanisa.lk

අමාත්‍යවරු කිහිපදෙනෙකුගේ අමාත්‍යාංශ වෙනස්කිරීමට ජනාධිපතිවරයා කටයුතු කර තිබේ.

ඒ අනුව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය ධුරය මහින්ද අමරවීරට ද කෙහෙළිය රඹුක්වැල්ලට පරිසර අමාත්‍ය ධුරය ද ලබා දී තිබේ.

වෛද්‍ය රමේෂ් පතිරණ තමන් දරන කර්මාන්ත අමාත්‍ය ධූරයට අමතරව සෞඛ්‍ය අමාත්‍ය ධූරරයේ දිවුරුම් දී ඇත.

මේ අතර මුදල් රාජ්‍ය අමත්‍ය රංජිත් සියඹලාපිටිය වැවිලි කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය ධූරයේ ද දිවුරුම් දී තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *