කාන්තාවන් පිරිසක් පන්සලට පැන තරුණ හිමි නමක් දූෂණය කරලා…!

April 28, 2023 at 8:44 am | by emanisa.lk

නිකවැරටිය කොටවෙහෙර පොලිස් වසමට අයත් ඉහළ වීරදඩාන මෙත්සඳ විහාරස්ථානයේ වැඩ වාසය කළ පූජ්‍ය කොස්ගොඩ සුදින්න හිමියන්ට කාන්තාවන් පිරිසක් ලිංගික අතවර කර තිබේ.

22 හැවිරිදි එහිමියන්ට අතවර කළ කාන්තාවන් අතුරින් කීපදෙ‌නෙකු අත්අඩංගුවට ගෙන ඇති බව එම විහාරාධිපති පූජ්‍ය මිගෙට්ටුවත්තේ සුමිත්ත හිමි පවසයි.

පෙරේදා එනම් අප්‍රේල් 25 වෙනිදා උදෑසන10.30 පමණ විහාරස්ථානයට ඇතුළු වූ කාන්තාවන් 7 දෙනෙකු හිමි නමට අතවර කිරීමෙන් පසු උන්වහන්සේ පුත්තලම මහ රෝහලට ඇතුළත් කර තිබිණි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස