මෛත්‍රී හිටපු ජනාධිපති ඡන්දේ ඉල්ල ලා පාර්ලිමේන්තු ආවා…! නැවත ඡන්දේ ඉල්ලන බලාපොරොත්තුවක් නෑ..! – දයාසිරි

April 5, 2021 at 11:19 pm | by emanisa.lk

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඡන්දය ඉල්ලා පාර්ලිමේන්තුවට පත්ව සිටින බව ශ්‍රීලනිප මහ ලේකම් දයාසිරි ජයසේකර පවසයි.

මෛත්‍රීපාල සිරිසේන නැවත ඡන්දයක් ඉල්ලීමේ බලාපොරොත්තුවක් නැතැයි ද ඔහු සඳහන් කරයි.

එම ආණ්ඩුවේ සිටියේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා පමණක් නොවන බව ද දයාසිරි ජයසේකර පෙන්වා දෙයි.

කාදිනල්තුමාගේ ප්‍රකාශයෙහි විශාල දේශපාලනයක් ඇති බවත් එය ප්‍රකාශ වන්නේ ශ්‍රීලනිපය ගොඩනැගීම සඳහා ගෙන යන වැඩපිළිවෙළ පසුබිමෙහි බවත් ඔහු වැඩි දුරටත් අවධාරණය කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *