කලකට පසු ඩොලරය රු. 300න් පහළට…!

May 18, 2023 at 2:41 pm | by emanisa.lk

අමෙරිකා එක්සත් ජනපද ඩොලරයක අගය අද (18) රු. 300න් පහළ අගයක් දක්වා අඩු වී තිබේ.

ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කළේ, එහි ගැනුම් මිල රු. 299.21 ලෙස සටහන් වී ඇති බව ය.

ඩොලරයේ විකුණුම් මිල රු. 312.37 ලෙස සරහන් වී ඇත.

ඩොලරයේ වටිනාකම රු. 300න් පහළ අගයක් වාර්තා කළේ බොහෝ කලකට පසුය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස