කංජිපානි ඉම්රාන්ට බන්ධනාගාර නිලධාරියෙක් වඳින වීඩියෝවක් ආරක්ෂක ලේකම් අතට!

August 16, 2020 at 7:10 am | by emanisa.lk

කුප‍්‍රකට මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන කංජිපානි ඉම්රාන්ට බන්ධනාගාර නිලධාරියෙකු වඳින වීඩියෝවක් තමන් අතට පත්ව ඇතැයි ආරක්‍ෂක ලේකම් විශ‍්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න පවසයි.

රටේ මත්ද්‍රව්‍ය දුරලන අපරාධ මැඩලන මෙහෙයුම් ඉදිරියට ගෙන යාමට සිදුව ඇත්තේ මෙවැනි කණ්ඩායම් සමග බව ආරක්ෂක ලේකම්වරයා සඳහන් කළේය.

ඔහු ප‍්‍රකාශ කළේ ප‍්‍රබල ගණයේ ජාවාරම්කරුවන් සිරගත කිරීමෙන් පමණක් අපරාධවලට විසඳුම් නොලැබෙන බවය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස