එජාප වෘත්තිය සමිති මූලස්ථානය ඉදිරියේ පුද්ගලයෙක් ගිනිතබා ගනී!

March 15, 2019 at 12:44 pm | by admin

පිටකෝට්ට ජාතික සේවක සංගම් මූලස්ථානය ඉදිරිපිට පුද්ගලයකු සිය සිරුරට ගිනි තබා ගෙන තිබේ. පිළිස්සුම් තුවාල ලැබූ එම පුද්ගලයා කළුබෝවිල රෝහලට ඇතුළත් කර තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස