උසස් පෙළ අවසන් වන තුරු විදුලිය අඛණ්ඩව…!

January 25, 2023 at 7:06 pm | by emanisa.lk

අද (25) සිට අ.පො.ස උසස් පෙළ විභාගය පැවැත්වෙන කාලය තුළ විදුලිය විසන්ධි නොකිරීමට එකඟතාව පළ වී තිබේ.

ඒ අද පස්වරුවේ අදාළ පාර්ශ්ව සමග මානව හිමිකම් කොමිෂන් සභාවේ පැවැති විශේෂ සාකච්ඡාවෙන් පසුවය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *