ඊළඟ මහ ඡන්දෙට සජිත් එක්ක එනවා..! පොහොට්ටුව අතෑරියොත් රනිල් එක්ක යනවා..! – චන්න ජයසුමන…

December 16, 2023 at 4:46 pm | by emanisa.lk

ඉදිරි මහ මැතිවරණයේ දී සමගි ජන බලවේගය සමග තරග කිරීම සඳහා සාකච්ඡා පවත්වන බව හිටපු සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන පවසයි.

ඔහු මේ බව ප්‍රකාශ කළේ අනුරාධපුර ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකදීය.

එසේ ම රනිල් වික්‍රමසිංහ පොහොට්ටුව අත්හැර ඔවුන් සමග සාකච්ඡාවට එනවා නම් ඒ පිළිබඳව සිතා බලන බවත් වැඩි දුරටත් ඔහු ප්‍රකාශ කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *