ඉරාජ්ට ෆේස්බුක් ප්‍රහාරයක්….! සියලු ගිණුම් වසා දමයි…!

August 24, 2021 at 10:50 am | by emanisa.lk

ප්‍රකට සංගීතඥයෙකු මෙන් ම සමාජමාධ්‍ය ක්‍රියාකාරිකයෙකු වන ඉරාජ් වීරරත්නගේ ෆේස්බුක් පිටුව සහ ෆේස්බුක් ගිණුම අත්හිටුවීමට ෆේස්බුක් සමාගම කටයුතු කර තිබේ.

මේ වන විට ඔහුගේ කිසිදු ගිණුමක් ‍ෆේස්බුක් ජාලයෙහි දක්නට නොලැබෙන අතර ඒ පිළිබඳ මෙතෙක් නිල ප්‍රකාශයක් සිදුකර නොමැත.

මෙයට පෙර ද ඉරාජ්ගේ ෆේස්බුක් පිටු වාරණයට ලක්කර තිබිණි. එහෙත් පසුව එම වාරණය ඉවත් කර තිබිණි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *