ඇමැතිගේ කමිටුව ගැන හොයන්න ජනපතිගෙන් කමිටුවක්…!

November 6, 2023 at 7:41 pm | by emanisa.lk

ක්‍රීඩා ඇමති රොෂාන් රණසිංහ පත් පත්කළ ක්‍රිකට් අතුරු කමිටුව පිළිබඳව සෙවීමට කැබිනට් අනු කමිටුවක් පත් කර තිබේ .

අද හවස රැස් රැස්වූ කැබිනට් මණ්ඩල රැස්වීමේ දී ජනාධිපතිවරයා විසින් මෙම අනු කමිටුව පත්කර ඇත.

විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි, මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස්, විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර සහ කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර එහි සාමාජිකයෝ වෙති.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *