ඇමරිකාවේ ලක්ෂ 111ක් මහ පාරේ හිඟාකති…! අගෝස්තුවේ ලක්ෂ 43කට රැකියාවෙන් දොට්ට…!

October 13, 2021 at 2:28 pm | by emanisa.lk

ඇමරිකාවේ විවිධ ආයතනවල සේවයේ නියුතු පුද්ගලයින් රැකියා හැර යාම වාර්තාගත අයුරින් ඉහළ යමින් ඇති බව එරට කම්කරු දෙපාර්තමේන්තු වාර්තා අනාවරණය කරයි.

එහි වාර්තාවලට අනුව අගෝස්තු මාසයේ දී රැකියාවලින් ඉවත් වී ඇති පිරිස මිලියන 4.3 ඉක්මවා ගොස් තිබේ.

එය සමස්ත සේවා නියුක්තියෙන් 2.9%ක් වන අතර ඉතිහාසයේ වැඩිම පිරිසක් රැකියාවලින් ඉවත් වූ අවස්ථාව මෙයයි.

ජුලි මාසයේ සිට අමෙරිකාවේ මිලියන 11.1 ක පිරිසක් සිඟමන් යැදීමට යොමුවී ඇති බව සඳහන් ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *