ඇමරිකාවත් නාථ දෙවි පිහිට පතයි! ග්ලයිපොසෙට් තහනම් කරයි!

March 23, 2019 at 7:20 am | by admin

ඇමරිකාවේ ලොස් ඇන්ජලිස් ප්‍රාන්ත අධිකරණය ග්ලයිපොසෙට් අඩංගු වල් නාශකයක් වන මොන්සැන්ටෝ සමාගම නිපදවන රවුන්ඩ්අප් පිළිකා කාරකයක් බව පවසමින් භාවිතය තහනම් කර තිබේ.

මහජන සෞඛ්‍ය සහ පාරිසරික විශේෂඥයන් විසින් ග්ලයිපොසෙට් භාවිතය තව දුරටත් භාවිතය අනතුරුදායක නොවන බව තහවුරු කරන තුරු ඒවා සිය ප්‍රාන්තයේ භාවිතය නතර කරන ලෙස බලධාරීන් නියෝග කර තිබේ.

කෙසේ වුවද ග්ලයිපොසෙට් භාවිතය වකුගඩු රෝග ඇතුළු විවිධ සෞඛ්‍ය ගැටලුවලට හේතු වන බව මහාචාර්ය චන්න ජයසුමන වැනි විද්වතුන් ප්‍රකාශ කළ විට එය ලංකාවේ තවත් විද්වතුන් යැයි කී පිරිසකගේ අවඥාවට ලක්විය. මේ වන විටත් තේ, වී, බඩ ඉරිඟු වැනි බොහෝ වගාවලට දිගින් දිගටම ග්ලයිපොසෙට් භාවිත කෙරේ.

මුල් ලිපිය

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස