ආරක්ෂක ලේකම් ධූරයේ වෙනසක්…!

December 4, 2023 at 9:28 am | by emanisa.lk

2024 ජනවාරි මාසයේ ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් ධූරයෙහි වෙනසක් සිදුවනු ඇති බව දේශපාලන ආරංචි මාර්ග පවසයි.

දැනට එම ධුරය දරන්නේ විශ්‍රාමික ජනරාල් කමල් ගුණරත්නය. ඔහු වෙනුවට වෙනත් ප්‍රබල පුද්ගලයකු එම ධුරයට පත්කෙරෙනු ඇති බව සඳහන්ය.

කමල් ගුණරත්න ආරක්ෂ අමාත්‍යංශ ලේකම් ධූරයට පත් කළේ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *