ආයෝජකයෝ ලංකාව දිහා බලාගෙන බත් කන්නෙවත් නෑ…! – පොහොට්ටු මන්ත්‍රී…

November 19, 2022 at 5:13 pm | by emanisa.lk

මෙරටට ආයෝජකයෙකු පැමිණියහොත් වැඩි කල් යන්නට පෙර ඔහු ලංකාව බලාගෙන බත් කන්නේවත් නැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී සමන් ප්‍රිය හේරත් පවසයි.

ආයෝජකයන්ගෙන් ජරාව කන්නන් ඒ තරම් වැඩි බවද ඔහු සඳහන් කළේය.

සමන්ප්‍රිය හේරත් මෙසේ පැවසුවේ අයවැය විසර්ජන පනත් කෙටුම්පත පිළිබඳ දෙවැනි වර කියවීමේ විවාදයේදීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *