ආණ්ඩුව සෝමාලියානු මුහුදු කොල්ලකාරයින් වගේ..! – අනුර…

January 1, 2023 at 8:44 am | by emanisa.lk

මේ පාලනය සෝමාලියානු මුහුදු කොල්ලකරුවන් නැවක් අල්ලා ගැනීමෙන් පසු ඇති වන තත්ත්වයට සමාන යැයි සමාන යැයි ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක පවසයි.

කල්ලියක් විසින් ආණ්ඩුවක් අල්ල ගනු ලැබ ඇති බවත් එවැනි කල්ලියකට රටක් ගොඩ දැමීමට හැකි යැයි සිතීම විහිළුවක් බවත් ඔහු සඳහන් කළේය.

නාම යෝජනා කැඳවීමෙන් පසු මැතිවරණය කල් දැමීමේ සූදානමක් පවතින බව ද අනුර දිසානායක පැවසීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *