ආණ්ඩුව ඡන්ද නොතියන්නේ පරදින නිසා…! – මහින්ද…

February 25, 2023 at 4:43 pm | by emanisa.lk

පළාත් පාලන ඡන්දය ජයග්‍රහනය කිරීමට හැකි වේ යැයි ආණ්ඩුව නොසිතන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසයි.

පළාත් පාලන ඡන්දය පැවැත්වීම ජනාධිපතිවරයාගේ වගකීමක් බව ද හෙතෙම අවධාරණය කරයි.

තමන්ගේ පාලන කාලයේ දී මැතිවරණ නියමිත වෙලාවටත් කලින් පැවැත් වූ බව ද ජයග්‍රහණය කළ හැකි බව තමන් දැන සිටි බව ද මහින්ද රාජපක්ෂ සඳහන් කළේය.

මැතිවරණය පැවැත්වීමෙන් ජනාධිපතිවරයාට රටේ ජනමතය දැනගත හැකි වනු ඇතැයි ද ඔහු වැඩි දුරටත් ප්‍රකාශ කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *