යන්න බෑ කී ආණ්ඩුකාරවරුන් 3ක් නෙරපයි..! අලුත් ආණ්ඩුකාරවරු අනිත්දා…!

May 15, 2023 at 6:38 pm | by emanisa.lk

නැගෙනහිර, උතුර සහ වයඹ පළාත් ආණ්ඩුකාරවරුන් එම ධූරවලින් ඉවත් කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ පියවර ගත් බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරයි.

ඒ අනුව අනුරාධා යහම්පත්, ජීවන් ත්‍යාගරාජා සහ වසන්ත කරන්නාගොට සිය තනතුරු අහිමි වනු ඇත.

නව ආණ්ඩුකාවරුන් අනිද්දා දිනයේ දී පත්කිරීමට නියමිත අතර ඒ සඳහා යෝජිත නම් අතර පාලිත රංගෙබණ්ඩාර, නවීන් දිසානායක, පී.එස්.එම්. චාල්ස් ආදීන්ගේ නම් ද වෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස