අර්ජුන් මහේන්ද්‍රන් ලංකාවට කුදලං එන්න ළඟයි!

January 28, 2019 at 1:32 am | by admin

සිංගප්පූරු සංචාරයේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මහ බැංකු බැඳුම්කර වංචාවේ ප්‍රධාන සැකකරු වන හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් ලංකාවට ගෙන්වා ගැනීම පිළිබඳ එරට අගමැති සමග සාකච්ඡා කළ බවත් සති කිහිපයක් ඇතුළත එය ඉටුවනු ඇති බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී නිශාන්ත මුතුහෙට්ටිගම මහතා පවසයි. පාර්ලිමේන්තු මන්ත්‍රී නිශාන්ත මුතුහෙට්ටිගම මහතා ද මෙම සංචාරයට සහභාගී විය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස