අගමැති රනිල් ගැන නාමල්ටත් සතුටුයිලු!

February 16, 2019 at 4:49 am | by admin

පසුගියදා යාපනයේ සංචාරය කළ අගමැති රනිල් වික්‍රමසිංහ අරුන් සිතාර්ත් මෛරයන් මුණ ගැසී සාකච්ඡා කිරීමට ද අතමතක නොකළේය. මේ පිළිබඳ සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් පාර්ලිමේන්තු මන්ත්‍රීි නාමල් රාජපක්ෂ අගමැති රනිල් අරුන් මුණ ගැසීමට තීරණය කිරීම අගය කරන බවය. මන්ත්‍රීවරයා තැබූ සටහන මෙසේය.

“මෙම ඡායාරූපය සත්‍ය සහ මෑතක ගත් එකක් නම්, අගමැති රනිල් වික්‍රමසිංහ අවසානයේ දෙමළ සන්ධානයට පමණක් සීමා නොවී දෙමළ තරුණයන් සමග සාකච්ඡාවකට යාම පිළිබඳ මම සතුටු වෙමි.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *