අපොස සාපෙළ ප්‍රතිඵල නිකුත් වෙයි! ප්‍රතිඵල මෙතනින් බලන්න!

March 28, 2019 at 8:41 pm | by admin

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාග ප්‍රතිඵල අද (28)රාත්‍රී 8.30-9.30ත් අතර අන්තර්ජාලයට නිකුත් කරන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.

මෙවර විෂයන් 09 සඳහා A සමාර්ථ ලබාගත් සිසුන් ප්‍රමාණය 9413කි. විභාග මධ්‍යස්ථාන 4661දී සිසු සිසුවියෝ 656641ක් මෙවර විභාගයට පෙනී සිටියහ.

මෙම වෙබ් ලිපිනය ඔස්සේ පිවිස ප්‍රතිඵල පරික්ෂා කළ හැකිය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස