අපේ රිලවු චීනෙට යවන්න ඉඩතියන්නේ නෑ…!

April 16, 2023 at 9:32 am | by emanisa.lk

මෙරට රිලවුන් ලක්ෂයක් චීනයට ලබා දීම පසුපස ඇත්තේ මිලියන ගණනක ජාවාරමක් බවට පූජ්‍ය පාහියන්ගල ආනන්ද සාගර හිමියන් චෝදනා කරති.

මෙවන් තීන්දුවක් ගැනීමට පෙර එම ක්‍ෂෙත්‍රයේ අදාළ ප්‍රවීනයන් සමග සාකච්ඡා කිරීම කළ යුතු බවත් උන්වහන්සේ පෙන්වා දුන්හ.

මෙම රිලවුන් රැගෙන යන්නේ ජීව විද්‍යාත්මක පරීක්ෂණ සඳහා බව පවසන උන්වහන්සේ, මෙම තීන්දුව ආපසු හැරවීම සඳහා ජනාධිපතිවරයා හමුවී සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බව ද කියා සිටියහ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස