අපි ඉන්නේ අර්බුදයක! හේතුව ඔක්තෝබර් 26 පෙරළිය! – මහ බැංකු අධිපති

January 20, 2019 at 1:28 am | by admin

වර්තමානය වන විට රට ආර්ථික අර්බුදයක සිටින බවත් එයට හේතුව ඔක්තෝබර් 26 සිද්ධිය නිසා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය වාරිකය නොලැබී යාම බවත් මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා පවසයි. කෙසේ වුවද මෙම අර්බුදයෙන් ගොඩ ඒමට හැකි වෙතැයි තමන් විශ්වාස කරන බව මහ බැංකු අධිපතිවරයා වැඩි දුරටත් පවසයි.

https://www.youtube.com/watch?v=7Mh8iAgTKPc

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස