අපට ගහන මඩවලින් අපි ගෙයක් හදනවා..! ඊළඟ ඡන්දෙන් පැරදුණොත් දූපතකට යන්න ම වෙනවා..! – හඳුන්නෙත්ති…

August 18, 2023 at 12:16 pm | by emanisa.lk

මෙතරම් ජනතාවට සත්‍ය කියා දී තිබිය දී ඊළඟ මැතිවරණයෙන් ද ජයග්‍රහණය නොකළහොත් වෙනම දුපතක් හොයාගෙන යන්නට සිදු වන බව ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති සඳහන් කරයි.

පැරණි මිතුරු පෙරටුගාමීන් ද ජනතා විමුක්ති පෙරමුණ මඩ ගහන තැනට පත්ව ඇති බව පැවසූ ඔහු අනුර දිසානායකට කොහේදෝ දූපතක් ඇතැයි ප්‍රකාශ කරන බව ද ඔහු පැවසීය.

තම පක්ෂයට ගසන මඩ ආශීර්වාදයක් කරගෙන ඒවායෙන් ගෙයක් හදන බව ද මන්ත්‍රීවරයා පැවසුවේ ජාතික ජනබලවේගයේ ආසන බලමණ්ඩල හමුවක් අමතමිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *