අනාගත ආණ්ඩුව ගන්න මුල් පියවර තැබුවා..!ජනාධිපතිවරණයට එන්න සූද.ානම්..!

May 24, 2023 at 10:25 pm | by emanisa.lk

තමාව සභාපති ධුරයෙන් ඉවත් කිරීම ශ්‍රී ලාංකික ජනතාවට අත්වු පරාජයක් බව මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ හිටපු සභාපති ජනක රත්නායක පවසයි.

“මේ පරාජය මගේ එකක් නෙමෙයි. මේක සමස්ත ජනතාවටම අත්වූ පරාජයක්. මේ ඉවත් කිරීම ගැන මට කිසිම ප්‍රශ්නයක් නැහැ.

මම රැකියාවට යද්දි මගේ පුටුව, මේසය සේරම අරගෙන යනවා. ඒවා ඊයෙම මම ගලවගත්තා.

මම හිතන්නේ මේක අනාගතයේ රජයක් ගැනීම සඳහා මූලික පියවර තැබීමක්. මම අනිවාර්යයෙන්ම ජනාධිපතිවරණයට එනවා. කියලා ඉවරයි.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස