අධි-උද්ධමනයෙන් මිදෙන්න දැඩි තීන්දු ගත යුතුයි..! – මහ බැංකු අධිපති.

October 21, 2022 at 7:20 am | by emanisa.lk

පවතින උද්ධමනකාරී වාතාවරණය හමුවේ ඉන් මිදීම සදහා දැඩි තීරණවලට එළඹීමට සිදු වන බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පවසයි.

ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ධනුෂ්ක රාමනායක සමග සිදුකළ සම්මුඛ සාකච්ඡාවකදී නන්දලාල් වීරසිංහ මේ බව කියා සිටියේය.

ඔහු පවසන්නේ බදු සංශෝධන, පොලී අනුපාතික ඉහළ නැංවීම ආදිය එලෙස ගත් තීරණ කිහිපයක් බවය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *