අද රට මළ ගෙයක්…! ජනතාව කලකිරිලා…! ඉඟුරු දීලා මිරිස් ගත්තා වගේ තමයි…! – මුරුත්තෙට්ටුවේ හිමි…

September 12, 2021 at 10:12 am | by emanisa.lk

ජනාධිපතිවරයාගේ ප්‍රතිපත්ති පිළිබඳ ජනතාව තුළ කිසිදු ප්‍රසාදයක් අද නොමැති බව පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි පවසයි.

මෙය රටට විපාක දී ඇති දේව ශාපයක් දැයි ජනතාව තමන්ගෙන් විමසන බව ද එහිමියෝ ප්‍රකාශ කරති.

ජනාධිපතිවරයා දිවුරුම් දුන් දා මගුල් ගෙයක් බවට පත් වූ රට අද මළ ගෙයක් බවට පත්ව ඇති බවත් ඉඟුරු දී මිරිස් ගත්තා වැනි හැඟීමක් තමන්ට ඇති බවත් උන් වහන්සේ සඳහන් කරති.

මේ දෙක නිසා කට දැවිල්ල හට ගැනීම හැර කිසිවක් සිදුව නැති බවත් එහිමියෝ වැඩි දුරටත් අවධාරණය කරති.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *