දෙමළ ජාතික ජනතා පෙරමුණ එළඹෙන පාර්ලිමේන්තු ජනපති ඡන්දය වර්ජනය කිරීමට තීින්දු කරයි.
එම පක්ෂය නියෝජනය කරමින් ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් සහ සෙල්වරාසා ගජේන්ද්‍රන් පාර්ලිමේන්තුවට තේරී පත්ව තිබේ.
ඒ අනුව හෙට (20) පැවැත්වෙන අදාළ ඡන්දය සඳහා ඔවුන් සහභාගී නොවනු ඇත.