TNA සහායත් සජිත්ට…!

September 1, 2024 at 4:35 pm | by emanisa.lk

ඉලංගෙයි තමිල් අරසු කච්චි එළබෙන ජනාධිපතිවරණයේ දී සජිත් ප්‍රේමදාස මහතාට සහාය දීමට තීරණය කරයි.

එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතා ඒ බව ප්‍රකාශ කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *