TNA එකට ඕන විදියට අපි ව්‍යවස්තා ගෙන්නේ නෑ – රවි කරුණානායක

January 20, 2019 at 1:03 am | by admin

දෙමළ ජාතික සන්ධානයේ අවශ්‍යතාවය මත නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ඉදිරිපත් කිරීමට එක්සත් ජාතික පක්ෂය කටයුතු නොකරන බව විදුලිබල අමාත්‍ය රවී කරුණානායක පවසයි.

කොළඹ ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍ය රවී කරුණානායක මහතා මෙම අදහස් පළ කළේය.

සියලුම පක්ෂවල අදහස් අනුව රටට ඔබින ව්‍යවස්ථාවක් ගෙන එමට උස්සහ දැරීමෙදි එයට විරුද්ධ වීමට කිසිදු හේතුව නොමැති බව අමාත්‍යවරයා එහිදි පැවසීය.

මාධ්‍ය වේදියෙකු නැගු ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා පැවසුවේ මහ බැංකුවේ නටන නාඩම් රටට බලපෑම් එල්ල කරන බවයි. මහ බැංකුව දැන් පවතින්නේ මුදල් අමාත්‍ය මංගල සමරවීර යටතේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස