STF 50කට එරෙහිව යුද අපරාධ වාර්තාවක් ජිනීවා වෙත! සාක්ෂිකරුවන් 30 දෙනෙක් සුකාට සහාය වෙයි!

December 26, 2019 at 8:41 am | by emanisa.lk

පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් 50කට යුද අපරාධ චෝදනා එල්ල කරන රහස් වාර්තාවක් ප‍්‍රථම වරට ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කර ඇත.

එම ලියවිල්ල සඳහා එක්සත් ජාතීන්ගේ හිටපු නිලධාරිනි යස්මින් සුකා විසින් එම නිලධාරීන්ගේ නම් ඇතුළත් කර තිබේ.

පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන්ට එරෙහිව සිරකරුවන් ඝාතනය කිරීම ඇතුළු චෝදනා රැසක් එම වාර්තාව මගින් එල්ල කර ඇත.

එම පොලිස් නිලධාරීන්ට එරෙහිව 30 කට අධික පිරිසක් යස්මින් සුකාට සාක්‍ෂි ලබාදී ඇති බව කියයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස

මුල් පුවරුව