PCR පරීක්ෂණ 21000ක් කරලා! ආසාදිතයන් හමු වුණේ 3%යි!

May 1, 2020 at 1:40 pm | by emanisa.lk

කොරෝනා වෛරසය ශරීරගත වූ කණ්ඩායම් ආශ්‍රිතව PCR පරීක්ෂණ 21000ක් සිදුකර ඇති බව ජනාධිපතිවරයා සහ සෞඛ්‍ය බලධාරීන් අතර ඊයේ (30) පැවති සාකච්ඡාවකදී අනාවරණය විය.

PCR පරීක්ෂණ 21000ක් කළ ද කොරෝනා වෛරසය ශරීරගත වූවන් හමු වී ඇත්තේ 21 000ක් පමණක් බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අනාවරණය කළේය.

කොරෝනා මර්දනය සඳහා දේශීය වෛද්‍ය දැනුම ලබා ගැනීමට ද පරීක්ෂණ කට්ටල මෙරටදීම නිෂ්පාදනයට පියවර ගන්න බව ද ජනාධිපතිවරයා අනාවරණය කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස